Sleeping හැදුන කාෆ් මත්ස්‍යයෙකු හඳුනා ගනිමු
- sekaraamare
- Jun 4, 2019
- 1 min read
Sleeping රෝගය යනු විශේෂයෙන් කාෆ් මත්ස්‍යාට වැළඳෙන බරපතල රෝගයකි ,ගෝල්ඩ්ෆිෂ්, කැලිකෝ රේඩ් කොමන් වැනි සතුන්ට ද sleeping රෝගය වැළදුනත් කාෆ් මත්ස්‍යයාට තරම් රෝග ලක්ෂණ නොපෙන්වයි. වෙනත් මසුන් ඇක්ටිව් බව එහෙම නැත්නම් කාර්යක්ෂම භාවය අඩු බවක් පෙන්වමින් ලෙඩ රෝග ලක්ෂණ මතු කරයි ,කාෆ් මත්ස්‍යයා ඉදිරිපස වරල් හකුළාගෙන සිටීම සහ නූල කැඩුනු සරුංගලයක මෙන් කඩා හැලේ නම් පීනන්න අමතකවේ නම් කලබල වී දිඩි බිඩි ගා නැගිටියි නම් ,එය විශේෂයෙන්ම sleeping රෝග ලක්ෂණ බව හඳුනා ගන්න පුළුවන් නමුත් මේ හා සමාන රෝග ලක්ෂණ පෙන්වමින් ,කරමල් රෝගය වැළඳුණු කාෆ් මසුන් ද මෙවැනි ආකාරයක් ගනී ,මේ සම්බන්ධ වැඩි විස්තර කතා කිරීමට බලාපොරොත්තුවේ
Komentáře